ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම පුරවැසියන්ට හා ස්ථිර පදිංචිකරුවන්ට පමණයි!. ඔස්ට්‍රේලියාව දේශ සීමා තර කරයි.!!

0
29

මේ සිකුරාදා රාත්‍රී 9 සිට ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් නොවන හෝ සිථිර පදිංචිකරුවෙකු නොවන කිසිදු පුද්ගලයෙක්ට රටට ඇතුළු වීම තහනම් බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison මහතා ප්‍රකාශ කර සිටියි.

තීරණයට ප්‍රධාන හේතුව ඕස්ට්‍රේලියාවේ හමුවූ 80% කොරෝනා ආසාදිතයින් බාහිර රටවලින් පැමිණි අයවලුන් වීම හෝ වෙනත් රටකදී රෝගී වුවන් ඇසුරු කිරීමයි.

මීට පෙර ඕස්ට්‍රේලියානුවන්ට රටින් බැහැර නොවන ලෙස උපදෙස් දී තිබෙන අතර Quantas ආයතනය ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හුටුවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here