වර්ග මීටර 4ට එක පුද්ගලයෙක් පමණයි! තවමත් පාසල් විවෘතයි

0
27

සියලුම ආපනශාලා (cafes, bars, sports clubs and all other non-essential venues) ඇතුළු අත්‍යවශ්‍ය නොවන ස්ථාන වල වර්ග මීටර 4ට එක පුද්ගලයෙක් පමණක් නිර්දේශ කරනබව ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය සෞක්‍ය විධායක Paul Kelly මහතා පවසයි.

සියලුම අත්‍යවශ්‍ය නොවන ඇතුලත ස්ථාන සඳහා 100 ට වඩා ඇතුළු වීම මේ වනවිට ඕස්ට්‍රේලියානු රජයෙන් තහනම් කොට ඇත.

නමුත් තවමත් පාසැල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමට තීරණයක් ගෙන නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here