ඕස්ට්‍රේලියානු ඩොලරයේ අගය ඉතා සීග්‍රයෙන් පහතට. අද රුපියලේ අගය

0
25

ඇමරිකානු ඩොලරයට වඩා ඕස්ට්‍රේලියානු ඩොලරයේ අගය 2003 වසරෙන් පසු 0.60 ට වඩා පහත වැටුණු ප්‍රථම අවස්තාව ඊයේ වාර්තා විය.
අද වන විට ඕස්ට්‍රේලියානු ඩොලරයේ රුපියලේ අගය Rs. 103.44ක් ලෙස සටහන් වේ. සති දෙකකට පෙර මෙය Rs 120 ඉක්මවා වසර කිහිපයක් පැවතිනි.

පවතින වාතාවරණ අනුව ඕස්ට්‍රේලියානු ඩොලරයේ අගය තව දුරටත් පවත වැටෙන බවට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවා ඇත.

AUD/USD 1-hourly chart

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here