කුඩා ව්‍යාපාර ණය සඳහා ඕස්ට්‍රේලියානු බැංකු වෙතින් මාස 6ක සහන කාලයක්

0
20

කොරනා ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතා ඇති ව්‍යාපාර වලට ලබාගත් ණය සදහා මාස 6ක ණය නොගෙවීමේ සහන කාලයක් ඕස්ට්‍රේලියානු බැංකු සංගමය වෙතින් පිරිනමා ඇති බව එහි විධායක අධ්‍යෂිකා Anna Bligh මහත්මිය පවසයි.

කොරනා වසංගතය හේතුවෙන් අකර්මන්‍ය වී ඇති ව්‍යාපාර වලට මේ නිවේදනය යම් අස්වැසිල්ලක් වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here