දෙවන ලෝක යුද්ධයෙන් පසු පළමු වරට විම්බිල්ඩන් තරගාවලිය අත්හිටුවයි

0
24

දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රථම වතාවට විම්බිල්ඩන් ටෙනිස් තරගාවලිය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

ලොව පුරා පැතිර යන කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

විම්බිල්ඩන් තරගාවලිය ලබන ජුනි මස 29 වැනිදා සිට ජුලි මස 12 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

ලොව පැරණිතම ටෙනිස් ශූරතාවලිය වන විම්බිල්ඩන් තරගාවලියේ ආරම්භය සිදුව ඇත්තේ 1877 වසරේදී යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here